Mirror Games

ජනපති පුත් රෝහිතගෙන් විනිසුරුට ප‍්‍රහාරයක්

RohithaR px 13 05 10නොබෝ දා පැවැති රගර් තරගයක් අතරතුර විනිසුරුවරයෙකුට පහර දුන් ජනාධිපති කණිටු පුත් රෝහිත රාජපක්‍ෂට එරෙහිව විනිය පරීක්‍ෂණයක් කරන්නැයි රගර් සංගමයට ලිඛිත දැනුම්දීමත් සමග රගර් විනිසුරුවන්ගේ ජීවිතවලට අනතුරක් මතු වී ඇතැයි වාර්තාවේ.

Read more...

රයිනට සීයට පනින්න එකක් මදිවෙයි

Raina 570px 13 05 10ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 54වැනි තරගය ලෙසින් සන්රයිසස් හයිද්‍රාබාද් සමග පැවැති තරගයෙන් ලකුණු 77ක ජයක් හිමිකරගත් චෙන්නායි සුපර් කිංග්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැකගනිමින් 10වැනි තරග ජය වාර්තා කළේය.

Read more...

වෙලාව සැලීව අඩවයි

Sally 570px 13 05 10ශ්‍රී ලංකාවට පැමිණෙන ඔලිම්පික් රන් පදක්කම් දිනූ විශිෂ්ට ක්‍රීඩිකා ඔස්ට්‍රේලියාවේ සැලී පියර්සන් තායිලන්තයේදී අපේක්ෂා කළ දස්කම් දැක්වීමට නොහැකි වීමෙන් කදුළු සලයි.

Read more...

බෙකම් පවුලත් අරං ලන්ඩන් යයි

Becham 570px 13 05 09ඇමෙරිකාවේ වඩාත් ආකර්ෂණීයම යුවලක් වන ඩේවිඩ් බෙකම් හා වික්ටෝරියා බෙකම් ස්ථීර වශයෙන් ම ලන්ඩන් වල පදිංචියට යෑමට අදහස් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more...

කාල්ටන් රග්බි අන්තර් සමාජවලට වදයක් වෙලා

Carlton 570px 13 05 09කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය, ක්‍රීඩා සමාජවලට වදයක් වී ඇතැයි ක්‍රීඩා සමාජ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් 'ශ්‍රී ලංකා මිරර් ගේම්ස් වෙත වාර්තා වේ.

Read more...

ක්‍රිකට්‌ උප නායකයාගේ බිරිය රන් ජාවාරමකට අල්ලයි

WomenCuff 570px 13 05 08රජයේ භාණ්ඩාගාරයෙන් ලබා දෙන බව පවසමින් රන් කිලෝ සියයක් විකිණීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ එකොළොස් දෙනකුගේ කල්ලියක්‌ පොලිසියට කොටුවී ඇත.

Read more...

ටෙන්ඩුල්කාර් යළිත් වීරයා වෙයි

SachinT 570px 13 05 08අයි. පී. එල්. තරගාවලියේ 53 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (7 වැනිදා) පැවති තරගයේදී කොල්කටා නයිට්රයිඩර්ස් පිල පරදවා ලකුණු 65 ක පහසු ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය.

Read more...

ඉම්රාන් ඛාන්ගේ හිස් කබල බිඳිලා

Imran 570px 12 10 29ලාහෝර් හි ඡන්ද රැළියක වේදිකාවෙන් වැටී බරපතල තුවාල ලැබූ පකිස්තානයේ හිටපු ක්‍රිකට් නායකයකු වූ ඉම්රාන් ඛාන්ගේ හිස් කබලේ බිඳීමක් සිදුවී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

Read more...

අයි.පී.එල්. බංකුවේ සිටීම ගැන මැතිව්ස් කියයි

Mathews 570px 12 10 25ජාතික තලයේ කණ්ඩායමක් මෙහෙයවීමට වඩා ඉන්දියානු ප‍්‍රමුඛ ලීග් තරගාවලියේදී කණ්ඩායමක් මෙහෙය වීම අපහසු බව පූනේ වොරියර්ස් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරයි.

Read more...
Subscribe to this RSS feed

Mirror Games © 2012. All rights reserved.

Top Desktop version